Pages

Saturday, April 20, 2013

සයිබර් සිහින බක් මහ උළෙල




දැන් ඉතින් යමන්කො හෙට මහරගම..... මුන් ගෙදර ඉන්න දවසේ වත් ටිකක් වැඩිපුර නිදාගන්න දෙන්නේ නැති හැටි බලහල්ලකො. කමක් නෑ ඉතින් හැමදාම නෑ හැම තැනම නැති නිසා නින්ද පැත්තකින් තියල එන්න තමයි ඉන්නෙ... කට්ටියම එයි කියලා බලාපොරොත්තු වෙනවා.. හෙට ගෙදර නෑ කියල අම්මගෙනුත් බර බරේ හොඳටම.... බොහොම අමාරුවෙන් ශෙප් කරගත්තෙ.

හෙට මොනවයෙන් මොනව වෙයිද කියලා හිතා ගන්න බැරුව ඉන්නෙ... මොනා උනත් ගම්පහ ගෙට්ටුව වගේ ෆුල් ආතල් එකක් සෙට් වෙයිනෙ..



එහෙනම් හෙට උදේ සෙට් වෙමු කට්ටියම....


ප.ලි.

  1. සපත්තු 2 ගෙදර තියල එන්න තමයි කල්පනා කලේ... නැත්තම් මම සෙට් කරපු පොරියල් මටම සෙට් වෙයි....
  2. බැරල් ප්‍රහාරයකින් මට මොනා හරි උනොත් මාව ගෙදර ගිහින් දාපල්ලා


8 comments:

  1. :O ක්මෙන්ට් එක හෙට කියන්නම් ඇ.. :/

    ReplyDelete
  2. වරෙන්කෝ හෙට

    ReplyDelete
    Replies
    1. කියපු විදිය නම් ඇල්ලුවෙ නෑ

      Delete
  3. පරිස්සමින් ගිහින් වරෙන්..

    ReplyDelete
    Replies
    1. පරිස්සමෙන් ගිහින් ආවා කොහොමහරි

      Delete
  4. අඩෝ මම අදනෙ උබව ෆලෝ කලේ.. මරන්න එපෑ !

    ReplyDelete
    Replies
    1. අපිව කවුරුත් ගනන් ගන්නේ නෑනෙ :P

      Delete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.