Pages

Monday, April 23, 2012

ඔන්න එහෙනම් පටන ගත්තෝ..........

ඔන්න එහෙනම් මමත් හා හා පුරා කියල බ්ලොගියක් ලියන්න පටන් ගත්තා.

ගෙදරට වෙලා කම්මැලිකමේ ඉන්න හැමදාම බ්ලොගියක් ලියන්න පටන් ගන්න ඔනෙ කියල හිතුවට හැමදාම එක සොඩා බොතලෙ වගෙ වෙනව. හැමදාම හිතනව විතරයි. ඒ උනාට අද දන්න ඔක්කොම සෙල්ලම් දාල මොරාල් එක බහින්න නොදී බ්ලොගිය පටන් ගත්තා. නැකතක් නම් බැලුවෙ නෑ හැබැයි.......



උඩ දාගෙන පටන් ගත්තට මම බ්ලොග් එකක් කියවන්නෙත් අවාරෙට පොල් වැටෙනව වගේ. ඒ උනාට ඉදලා හිටලා කියවන බ්ලොග් පට්ට පට පට වගේ එවා..... මාර Ideas තියෙන්නෙ. ඒවා දැකල තමයි මටත් බ්ලොගියක් ලියන්න ඔනෙ කියලා හිතුනෙ.....


තොරු මොරු අස්සෙ මං වගෙ හාල්මැස්සෙක් Blog ලියන්න ගිහින් පාජාති වෙයිද දන්නෙත් නෑ.... එත් කමක් නැ.. වතුරට බහින්නම ඔනෙලුනෙ පීනන්න ඉගෙන ගන්න...
























ප.ලි.

ඉදිරියේදි වැරදි ඇතොත් පෙන්නා දිම දැනමුත්තන්ගේ යුතුකමකි. තාම පොඩි එකානෙ. දිව දොට්ට


6 comments:

  1. පට්ට.......ලිය ලිය දිගටම...
    දෙලා මග නවත්තලා....
    අපේ ඉස්කෝලෙ අයියාකාරයෝ ලියනවා බරටම..
    ජය!!!

    ReplyDelete
  2. දෙලා ගෙ ගොඩක් එවා මග නවතිනවනේ. දිව දොට්ට

    ReplyDelete
  3. සිංහල බ්ලොග්කරණයේ දිගු ගමනකට සුභ පැතුම් මිත්‍රයා :)

    ReplyDelete
  4. කියවනව නම් පොඩ්ඩක් වැඩි බව දනිමි... නමුත් ගමනට අත දීමට ඕනෑම වෙලාවක සූදානම් ය.
    වෙඩික්කරුගේ සියලු කුරුමාණම් සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරමි...

    සයිබර් සිංහල අවකාශයේ දිගු ගමනකට මගෙනුත් සුභ පැතුම්....

    ---- ජය -----

    ReplyDelete
    Replies
    1. මැරුනත් පැත්ත නොබලන උන් අස්සෙ අත දෙන්න අය ඉන්නවා කියල දැනන එකත් හිතට හයියකි.....

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.