උඩ දාගෙන පටන් ගත්තට මම බ්ලොග් එකක් කියවන්නෙත් අවාරෙට පොල් වැටෙනව වගේ. ඒ උනාට ඉදලා හිටලා කියවන බ්ලොග් පට්ට පට පට වගේ එවා..... මාර Ideas තියෙන්නෙ. ඒවා දැකල තමයි මටත් බ්ලොගියක් ලියන්න ඔනෙ කියලා හිතුනෙ.....
තොරු මොරු අස්සෙ මං වගෙ හාල්මැස්සෙක් Blog ලියන්න ගිහින් පාජාති වෙයිද දන්නෙත් නෑ.... එත් කමක් නැ.. වතුරට බහින්නම ඔනෙලුනෙ පීනන්න ඉගෙන ගන්න...
ප.ලි.
ඉදිරියේදි වැරදි ඇතොත් පෙන්නා දිම දැනමුත්තන්ගේ යුතුකමකි. තාම පොඩි එකානෙ. දිව දොට්ට
පට්ට.......ලිය ලිය දිගටම...
ReplyDeleteදෙලා මග නවත්තලා....
අපේ ඉස්කෝලෙ අයියාකාරයෝ ලියනවා බරටම..
ජය!!!
දෙලා ගෙ ගොඩක් එවා මග නවතිනවනේ. දිව දොට්ට
ReplyDeleteසිංහල බ්ලොග්කරණයේ දිගු ගමනකට සුභ පැතුම් මිත්‍රයා :)
ReplyDeleteකියවනව නම් පොඩ්ඩක් වැඩි බව දනිමි... නමුත් ගමනට අත දීමට ඕනෑම වෙලාවක සූදානම් ය.
ReplyDeleteවෙඩික්කරුගේ සියලු කුරුමාණම් සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරමි...
සයිබර් සිංහල අවකාශයේ දිගු ගමනකට මගෙනුත් සුභ පැතුම්....
---- ජය -----
මැරුනත් පැත්ත නොබලන උන් අස්සෙ අත දෙන්න අය ඉන්නවා කියල දැනන එකත් හිතට හයියකි.....
DeleteThis comment has been removed by the author.
ReplyDelete