Pages

Saturday, June 8, 2013

අනේ මන්දා

වැඩ වැඩ ඉවරයක් නෑ... ඒ අස්සේ එක්සෑම් ගොඩ ගැහිලා...

කාලෙකින් මේ පැත්තට එන්නත් බැරිවුනා.... මකුලුදැල් කඩලා අස් පස් කරල ගන්න ඔනේ...


මේ දවස් වල මාර වැස්ස නේ!!!!!


තෙමිලා හෙම්බිරිස්සාව එහෙම හදා ගන්න එපා



6 comments:

  1. -_- ඔය ටික කියලා යන්න හරි ආවනේ...

    ReplyDelete
  2. වෙඩි තියලා දාන්න හිත යි!

    ReplyDelete
    Replies
    1. අයි ඈම් බුලට් පෘෆ් :D

      Delete
  3. වෙලාව තියන වෙලවටවත් මොනවා හරි ලියල යන එකත් මදැයි ...

    ReplyDelete
    Replies
    1. අපි දැන බිසී මිනිස්සුනේ

      Delete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.