Pages

Saturday, June 8, 2013

අනේ මන්දා

වැඩ වැඩ ඉවරයක් නෑ... ඒ අස්සේ එක්සෑම් ගොඩ ගැහිලා...

කාලෙකින් මේ පැත්තට එන්නත් බැරිවුනා.... මකුලුදැල් කඩලා අස් පස් කරල ගන්න ඔනේ...


මේ දවස් වල මාර වැස්ස නේ!!!!!


තෙමිලා හෙම්බිරිස්සාව එහෙම හදා ගන්න එපා



6 comments:

  1. -_- ඔය ටික කියලා යන්න හරි ආවනේ...

    ReplyDelete
  2. වෙඩි තියලා දාන්න හිත යි!

    ReplyDelete
  3. වෙලාව තියන වෙලවටවත් මොනවා හරි ලියල යන එකත් මදැයි ...

    ReplyDelete
    Replies
    1. අපි දැන බිසී මිනිස්සුනේ

      Delete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.