Pages

Wednesday, December 19, 2012

වරදක්ද......?





අහම්බෙන් වූ හමුවීමක්

නිසා ඇතිවූ මිතුදමක්

කාලයත් එක්කම් ඇතිවූ සහොදර බැදීමක්

නිසා හිරකරගත් හැඟීමක්

වෙර දරයි යලිත් නැඟී සිටින්නට

කොටුකර තිබූ පවුරු බිඳගෙන

අහෝ අසරණ සිත


එක අතකින්

වෙරදරයි තෙරුම් ගන්න

වරදක් ද නැද්ද යනවග

අනිත් අතින්

ගිරයකට අසු වී ඇත

සහොදරකමත් ප්‍රේමයත් අතර



8 comments:

  1. O.o තේරුනා/නොතේරුනා අතර..

    ReplyDelete
  2. පොදු ප්‍රශ්නයක්..විසදුමක් ඇති නැති ගානයි..
    අදහස ලස්සනයි..

    ReplyDelete
  3. මේ ලෝකයේ බොහෝ දේවල් තීරණය කරන්නේ සංස්කෘතික සාධකයන්. ඒක තමයි ඇත්ත.නිසදැසේ තිබෙන නිදහස ඔබ ඕනෙවට වඩා පාවිච්චි කරලා තියෙන හැඩයි. එහෙම වුණාම එහි රසය අඩු වෙනවා. හොද . ජය.

    ReplyDelete
    Replies
    1. එහෙමද? ස්තූතියි වැරැද්ද පෙන්නුවට...

      Delete
  4. මේ ගිරේ දැක්කම මට මතක් වුනේ ගිරය ටෙලියෙ ගිරයක් අතේ තියාගෙන කැරකුණ ලුසිහාමි උන්දැ...

    ReplyDelete
    Replies
    1. ඇ.... මම එහෙම එකක අහලා වත් නෑනෙ...

      Delete

සුබපැතුම්, පැසසුම්, තර්ජන, විවේචන... මේ හැම දේම සතුටින් බාර ගන්නවා.