පක්ශ 22ක්,
අපේක්ශකයන් 946ක්,
සියල්ල තීරණය කරන කතිරයක්,
චන්ද පොලවල් ගොඩක්,
පෝලිම් වල ඉන්න හරක් රැලක්,
පොරොන්දු ගොඩක්,
කඩවෙන කාලයක්,
ඉදිරියේ ඇති බවක්,
දැන දැන කරන මෝඩ කමක්,
ඒකෙන් බැට කන මිනිසුන් ගොඩක්,
බනී ඉදිරියට ගොඩක්,
තම වරදින්ම පත්වුන,
946න් අතලොස්සකට,
නැවත නැවතත්,
සිදුවෙමින් මෙය,
ගලා යයි කාලය,
සියල්ල සුනු විසුනු කරගෙන..........................
කට්ටියගේ ප්රතිඵල ඉතින් දැක්කනේ දැන්..
ReplyDeleteබඩු නේ..
ReplyDeleteපට්ට මචන්......
ReplyDelete