tag:blogger.com,1999:blog-3675591178774589353.post7183605367113150890..comments2023-10-30T07:42:42.135-07:00Comments on හුදකලා වෙඩික්කරු | lone gunmen: වෙසක් බැලීම......වෙඩික්කාරයාhttp://www.blogger.com/profile/05525333612435958046noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-3675591178774589353.post-57111699764950094502012-05-18T10:32:12.138-07:002012-05-18T10:32:12.138-07:00ඉස්තුතියිඉස්තුතියිවෙඩික්කාරයාhttps://www.blogger.com/profile/05525333612435958046noreply@blogger.comtag:blogger.com,1999:blog-3675591178774589353.post-3249067290726532702012-05-16T08:29:48.249-07:002012-05-16T08:29:48.249-07:00ආගම ධර්මයෙන් ඈත් වීම ප්රධානම හේතුව බවට මට හැඟේ,,,...ආගම ධර්මයෙන් ඈත් වීම ප්රධානම හේතුව බවට මට හැඟේ,,,

"මිනිසුන්ද අවස්තාවාදිය..." මෙය සමඟ නම් 100% එකඟ වෙමි.. ඒ ගණයට අයිති වන ඔබද මම ද අවස්ථාවදීය. මම නම් එය පිළිගනිමි. වෙසක් එක හෝ මාකට් කර පෝස්ට් එකකට වැඩි වැඩියෙන් කමෙන්ට්ස් හෝ හිට්ස් ලබා ගැනීම අප හැමෝම බලාපොරොත්තු වන දෙයකි... ලෞකික මිනිසුන් වන අප සැමටම එය පොඩු මිනිස් ගතියකි..

"අතර මග තිබූ තොරන ක ජාතක කතාව කුමක් දැයි ඇසුව හොත් බහුතරය පිලිතුරු නැතිව ලතවේ...." ඔබටත් පිළිතුරක් දිය හැකි බවට විස්වාසද?

සුභ ගමන් සහෝ... බ්ලොග් අවකාසයේ ඔබගේ දිගු ගමනක මග සළකුණු පෙනෙනවා මට නම්...

ජයපවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-3675591178774589353.post-39734760656751790432012-05-11T22:24:43.375-07:002012-05-11T22:24:43.375-07:00හැමදේම ඔහේ යන්නන් වාලේ වෙලා. වෙසක් එකත් ඔහේ ඇවිත් ...හැමදේම ඔහේ යන්නන් වාලේ වෙලා. වෙසක් එකත් ඔහේ ඇවිත් ඔහේ ගියාHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-3675591178774589353.post-64309601098390333422012-05-09T22:09:19.865-07:002012-05-09T22:09:19.865-07:00මෙම දෙවල් වල වැරැද්ද කොතනද කාගේද? එය පිලිතුරු නොමැ...මෙම දෙවල් වල වැරැද්ද කොතනද කාගේද? එය පිලිතුරු නොමැති ගැටලුවකි...MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3675591178774589353.post-34982665668759455612012-05-09T21:17:38.389-07:002012-05-09T21:17:38.389-07:00කාලෙත් එක්ක මිනිස්සු වෙනස් වෙලාකාලෙත් එක්ක මිනිස්සු වෙනස් වෙලාවෙඩික්කාරයාhttps://www.blogger.com/profile/05525333612435958046noreply@blogger.comtag:blogger.com,1999:blog-3675591178774589353.post-57285779495772136912012-05-09T07:23:03.642-07:002012-05-09T07:23:03.642-07:00කාලේ වෙනස් වෙලා.. ඒකයි මම හිතන්නේ..කාලේ වෙනස් වෙලා.. ඒකයි මම හිතන්නේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com