tag:blogger.com,1999:blog-3675591178774589353.post7017997657956478653..comments2023-10-30T07:42:42.135-07:00Comments on හුදකලා වෙඩික්කරු | lone gunmen: මටත් වෙන වැඩ.....වෙඩික්කාරයාhttp://www.blogger.com/profile/05525333612435958046noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-3675591178774589353.post-17134674197585872652012-05-18T10:41:35.236-07:002012-05-18T10:41:35.236-07:009.30 වෙද්දි වැටිලත් ඉවරයි...
ඒ උනාට හැම එකාම නොබ...9.30 වෙද්දි වැටිලත් ඉවරයි...

ඒ උනාට හැම එකාම නොබී හිටියොත් කී ලක්ශයකට රස්සා නැති වෙයිද?වෙඩික්කාරයාhttps://www.blogger.com/profile/05525333612435958046noreply@blogger.comtag:blogger.com,1999:blog-3675591178774589353.post-76012333196994567152012-05-16T07:53:52.985-07:002012-05-16T07:53:52.985-07:00ඔය තරමටම බොන්න ඕනෑ නම් ඇති තරම් අරගෙන ඇවිත් කාටවත්...ඔය තරමටම බොන්න ඕනෑ නම් ඇති තරම් අරගෙන ඇවිත් කාටවත් කරදරයක් වෙන්නෙ නැති තැනකට ඇවිත් තනියම බීලා වැටුනත් කාරි නැත අනිත් අයට කරදරයක් නොකර...

ඔය කෝවා කිවුවත් වැටෙන්න බොන එකෙත් ආතල් නැත්තේම නැති බව අසා ඇත්තෙමි...

මොක වුනත් බීම හෝ නොබීම තමාගේ තීරණයකි. බොන ප්රමාණය තීරණය කිරීමද ඔහු අතේ පවතී... බුද්ධිමත් තීරණ ගැනීම වඩාත් යෙහෙකි...

ජයපවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-3675591178774589353.post-30316663379597959642012-05-02T00:02:46.245-07:002012-05-02T00:02:46.245-07:00ඌ උදේ පාන්දරම කට් වෙන්න ගහලද ?
මොනවා වුනත් පොඩ්ඩ...ඌ උදේ පාන්දරම කට් වෙන්න ගහලද ?

මොනවා වුනත් පොඩ්ඩක්වත් බීම හොඳ නැත. ඒ මගේ අදහස. ඒත් මෙහෙමත් කට්ටිය කියනවානේ

සුරාවෙහි අගයත්
එහි ඇති මනා ගුණයත්
බොන සුදනෝ දනිත්
නොබොන අනුවණ දනෝ නොදනිත් :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-3675591178774589353.post-68346290903570025152012-04-30T08:28:31.279-07:002012-04-30T08:28:31.279-07:00වැටෙනකම් දන්නේ නැහැ අපිට වැඩි කියලා. එකනේ ප්රශ්නේ...වැටෙනකම් දන්නේ නැහැ අපිට වැඩි කියලා. එකනේ ප්රශ්නේ.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-3675591178774589353.post-25135685664460331872012-04-26T23:09:49.421-07:002012-04-26T23:09:49.421-07:00මල්ලි හරි මල්ලි..................මල්ලි හරි මල්ලි..................Buddhikahttps://www.blogger.com/profile/03796254252331722741noreply@blogger.comtag:blogger.com,1999:blog-3675591178774589353.post-8436721163644788662012-04-25T16:40:54.248-07:002012-04-25T16:40:54.248-07:00එල එලඑල එලnadeendrahttps://www.blogger.com/profile/17763238534208556464noreply@blogger.comtag:blogger.com,1999:blog-3675591178774589353.post-45600346542716710102012-04-25T13:09:22.617-07:002012-04-25T13:09:22.617-07:00සහතික ඇත්ත.. බොන එකා දැන ගන්න ඕනේ අනිත් උන්ට කරදරය...සහතික ඇත්ත.. බොන එකා දැන ගන්න ඕනේ අනිත් උන්ට කරදරයක් නොවෙන්න බොන්න...ලොක්කයියාhttps://www.blogger.com/profile/05618770097080227651noreply@blogger.com