tag:blogger.com,1999:blog-3675591178774589353.post4553454899403763531..comments2023-10-30T07:42:42.135-07:00Comments on හුදකලා වෙඩික්කරු | lone gunmen: කඩුවෙන් කෙටෙන අපේ උන්වෙඩික්කාරයාhttp://www.blogger.com/profile/05525333612435958046noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-3675591178774589353.post-9679215023859397502012-08-14T19:43:47.268-07:002012-08-14T19:43:47.268-07:00අපිනම් කොහෙත් වනන්නේ හෙලුවෙන් තමයි... :පිඅපිනම් කොහෙත් වනන්නේ හෙලුවෙන් තමයි... :පිවෙඩික්කාරයාhttps://www.blogger.com/profile/05525333612435958046noreply@blogger.comtag:blogger.com,1999:blog-3675591178774589353.post-51997506196898913832012-08-14T19:42:35.187-07:002012-08-14T19:42:35.187-07:00මෙවා අපේ මිනිස්සුන්ට තෙරෙනකොට පරක්කු වැඩි වෙයිද මන...මෙවා අපේ මිනිස්සුන්ට තෙරෙනකොට පරක්කු වැඩි වෙයිද මන්දාවෙඩික්කාරයාhttps://www.blogger.com/profile/05525333612435958046noreply@blogger.comtag:blogger.com,1999:blog-3675591178774589353.post-81335062116001585652012-08-14T19:41:34.827-07:002012-08-14T19:41:34.827-07:00අනිවාර්යයෙන් ම
අනිවාර්යයෙන් ම<br />වෙඩික්කාරයාhttps://www.blogger.com/profile/05525333612435958046noreply@blogger.comtag:blogger.com,1999:blog-3675591178774589353.post-11975154357226254692012-08-14T19:41:03.425-07:002012-08-14T19:41:03.425-07:00ස්තුතියි... ඉංග්රිසි උනත් හරියට දැනගෙන සොබනේ දානව...ස්තුතියි... ඉංග්රිසි උනත් හරියට දැනගෙන සොබනේ දානවනම් කමක් නැ කියමුකො.. කාල ඉන්න බැරි චුට්ටක් දැනගෙන වැඩ දාන්න යන එකනේවෙඩික්කාරයාhttps://www.blogger.com/profile/05525333612435958046noreply@blogger.comtag:blogger.com,1999:blog-3675591178774589353.post-26167886331568450622012-08-14T19:38:51.054-07:002012-08-14T19:38:51.054-07:00අපෙ අය ඉස්සෙල්ලම කරන්නෙ අපෙ දේ අමතක කරන එකනෙඅපෙ අය ඉස්සෙල්ලම කරන්නෙ අපෙ දේ අමතක කරන එකනෙවෙඩික්කාරයාhttps://www.blogger.com/profile/05525333612435958046noreply@blogger.comtag:blogger.com,1999:blog-3675591178774589353.post-26569629736699073962012-08-14T09:52:16.642-07:002012-08-14T09:52:16.642-07:00අඩේ..අපේ එහා පැත්තේ ගෙදරත් පොඩි එකාට අම්මා එලිය පහ...අඩේ..අපේ එහා පැත්තේ ගෙදරත් පොඩි එකාට අම්මා එලිය පහලියේදී කතා කොරන්නේ කඩ්ඩෙන්!හැබැයි ගේ ඇතුලෙදි හෙළුවෙන් වනන්නේ!!(දැන ගත්තේ කොහොමද කියල නම් අහන්න එපා ඈ!) පිස්සු කර වෙලා බං උන්ට!ඉන්ටනැෂනල් පිස්සුව!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3675591178774589353.post-47950699330758461832012-08-14T08:16:03.301-07:002012-08-14T08:16:03.301-07:00//ඉංග්රීසි වලින් මිනිහෙක් "මිනිහෙක්" වෙ...//ඉංග්රීසි වලින් මිනිහෙක් "මිනිහෙක්" වෙන්නෙ නෑ...// සහතික ඇත්ත... මෝඩ මිනිස්සුන්ට නොතේරෙන ඇත්ත...<br />අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-3675591178774589353.post-21499929019948274782012-08-14T05:50:07.586-07:002012-08-14T05:50:07.586-07:00භාෂාවක් කියන්නේ උපකරණයක්.. ඒ උපකරණය ඕනේ තැනට පාව්ච...භාෂාවක් කියන්නේ උපකරණයක්.. ඒ උපකරණය ඕනේ තැනට පාව්චි කරන්න ඕනේ එකක් මිසක් සෝබනේට බෙල්ලේ දාගෙන යන මාලයක් නෙවෙයි කියන එක මිනිස්සු තේරුම් ගන්න ඕනේ.. ඕනේම භාෂාවක් ඉගෙන ගත්තාට කමක් නැ. අපේ අයට වෙලා තියෙන්නේ භාෂාව ආභරණයක් කරගෙන පැළඳගෙන ඉන්නවා මිසක් වැඩක් ගන්න දන්නේ නැ.. බොරු සෝබනේ විතරයි..හොඳ ලිපියක් මල්ලි.. ජය වේවා..Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-3675591178774589353.post-638660978057940272012-08-12T15:52:16.900-07:002012-08-12T15:52:16.900-07:00සිංහල දැනගෙන ඉංග්රීසිද දැනගත යුතුය,සිංහල දැනගෙන ඉංග්රීසිද දැනගත යුතුය,Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3675591178774589353.post-1809971750161057632012-08-12T13:39:25.066-07:002012-08-12T13:39:25.066-07:00සම්පූර්ණ ඇත්ත කතව.. ඉංග්රීසි දැන ගන්න ඕන.. අද ලෝ...සම්පූර්ණ ඇත්ත කතව.. ඉංග්රීසි දැන ගන්න ඕන.. අද ලෝකේ යන විදිහත් එක්ක ඉංග්රීසි නොදැන ඉදිම පසු බැස්මක්.. ඒත් පොඩ්ඩක් දැනගෙන උඩඟු වෙන්න හොද නෑ.. අපේ දේ අමතක කරන්න හොදත් නෑ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3675591178774589353.post-15483530744297372902012-08-12T09:27:19.704-07:002012-08-12T09:27:19.704-07:00කඩ්ඩත් ඔනෙ තමයි... එත් සිංහල නොදැන කඩ්ඩ වනන එක හරි...කඩ්ඩත් ඔනෙ තමයි... එත් සිංහල නොදැන කඩ්ඩ වනන එක හරියට ලන්කට් එක නැතුව කලිසම අදිනවා වගේ කියල මුන්ට තෙරෙන්නෙ නෑනෙ.වෙඩික්කාරයාhttps://www.blogger.com/profile/05525333612435958046noreply@blogger.comtag:blogger.com,1999:blog-3675591178774589353.post-80990312892204328002012-08-12T08:46:45.207-07:002012-08-12T08:46:45.207-07:00ඒ උනාට පොඩි එකාට උගෙ මවු භාෂාව පැත්තකට දාලා වෙන එක...ඒ උනාට පොඩි එකාට උගෙ මවු භාෂාව පැත්තකට දාලා වෙන එකක් උගන්නන එක සදාචාර සම්පන්නද?වෙඩික්කාරයාhttps://www.blogger.com/profile/05525333612435958046noreply@blogger.comtag:blogger.com,1999:blog-3675591178774589353.post-89549356834913775552012-08-12T08:05:50.672-07:002012-08-12T08:05:50.672-07:00එල එල මචෝ මමත් ඕන තරම් ඔය වගේ කළු සුද්දියෝ කළු සුද...එල එල මචෝ මමත් ඕන තරම් ඔය වගේ කළු සුද්දියෝ කළු සුද්දෝ දැකල තියනවා......සමහර එවුන් සමහර සිංහල වචන වල තේරුම දන්නේත් නෑ.. එවෙලෙට හිතෙනවා මුන්ට සුද්දෙක් මුකුත් කරලවත්ද කියලත්.හැම රටේම වගේ මුල් තැන දීල තියෙන්නේ තමුන්ගේ මවු භාෂාවට ඒත් අපි එහෙමද??? කොහේ ගියත් කඩ්ඩ... අපේ මවු භාෂාව නැතුව මොන කෙන්ගෙඩිය කොලත් වැඩක තියනවද බං.. කොරන ලබ්බකුත් නෑ නේගයියාhttps://www.blogger.com/profile/17294409085328229449noreply@blogger.comtag:blogger.com,1999:blog-3675591178774589353.post-2801428692737587222012-08-12T04:26:12.572-07:002012-08-12T04:26:12.572-07:00ඇත්ත කතාව.
ළමයත් එක්ක ගෙදරදී ඉංග්රීසි යෙන් කතා ක...ඇත්ත කතාව.<br />ළමයත් එක්ක ගෙදරදී ඉංග්රීසි යෙන් කතා කළා නම් ඉවරනේ.<br />පිට තැන් වලට ගිහින් පෙනිලා කැපෙන්නේ නැතුව.Pramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.com