tag:blogger.com,1999:blog-3675591178774589353.post3160463788338901449..comments2023-10-30T07:42:42.135-07:00Comments on හුදකලා වෙඩික්කරු | lone gunmen: පංතිය.....වෙඩික්කාරයාhttp://www.blogger.com/profile/05525333612435958046noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-3675591178774589353.post-32289206172405249462012-05-23T01:42:28.459-07:002012-05-23T01:42:28.459-07:00එකෙන්ම බන් සිරා කතාවඑකෙන්ම බන් සිරා කතාවගයියාhttps://www.blogger.com/profile/17294409085328229449noreply@blogger.comtag:blogger.com,1999:blog-3675591178774589353.post-63949649491165662812012-05-16T08:15:56.039-07:002012-05-16T08:15:56.039-07:00කතාව නම් සම්පූර්ණම ඇත්තය...
ආදරය මරණය වැනි සනාතන ධ...කතාව නම් සම්පූර්ණම ඇත්තය...
ආදරය මරණය වැනි සනාතන ධර්මතා වලදී පංති බේදයක් බල නොපැවැත්වේ.
මෙවැනි පෝස්ටු කොපමණ ලිවුවද මෙව්වා කියවන්නට පළමු පංතියේ අය එනවා ඉතාමත් අඩුය... දෙවැනි පංතිය සාමාන්‍යය...
අප කවුරු මෙතරම් විරුද්ධව කතා කළත් පංති බේදය මෙම සමාජයෙන් තුරන් කළ නොහැකි බව අප කවුරුත් පිළිගත යුතුය. ප්‍රායෝගික නොවන බව පිළිගත යුතුමය... ලෝකයේ පැරණිතම රැකියාවට තරම් දිගු ඉතිහාසක් සහිත මෙම පංති බේදය මාගේ දහම තුළ ශ්රේෂ්ටතමයා වූ අප මහ බුදුරජානන් වහන්සේටවත් 100% වෙනස් කිරීමට නොහැකි වූ සමාජ ධර්මතාවයකි...
සමාජය තුළ පළමු පංතිය දෙවන පංතිය මෙන්ම තෙවන පංතියද සිටිය යුතුය. එසේ නොවුනහොත් සමාජයේ සමතුලිතතාව බිඳීමෙන් ඇතිවිය හැකි බලපෑම දැනට එක පිට එක බිහිවෙමින් සිටින පළමු පංතිය නිසා සිදුවන බලපෑම මෙන් දස දහස් ගුණයක් විය හැක.පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-3675591178774589353.post-27364968544272297172012-05-01T23:56:02.252-07:002012-05-01T23:56:02.252-07:00දෙශපාලනයේ දැනුමේ මට්ටම තමයි බන් ඔය... ඔක නිසා තමයි...දෙශපාලනයේ දැනුමේ මට්ටම තමයි බන් ඔය... ඔක නිසා තමයි රටට හෙන ගහල තියෙන්නේ...වෙඩික්කාරයාhttps://www.blogger.com/profile/05525333612435958046noreply@blogger.comtag:blogger.com,1999:blog-3675591178774589353.post-64918838090309695452012-05-01T23:52:47.322-07:002012-05-01T23:52:47.322-07:00පංතිය කියන කතාවත් එක්ක මේ කතාව මතක් වුණේ.
campus...පංතිය කියන කතාවත් එක්ක මේ කතාව මතක් වුණේ.

campus එකෙන් out වුණු උපාධිධාරියෙක් ඇමතිතුමෙක් ගාවට ගිහින් job එකක් ඉල්ල ගන්න.

මෑන් කියනවාලු "සර් මට ....... campus එකෙන් ....... උපාධිය තියෙනවා"

ඇමතිතුමාත් " හ්ම්ම් හ්ම්ම්" ගානවාලු.

අර මෑන් ඊට පස්සේ කිව්වලු "සර් මට class එකකුත් තියෙනවා [class එක කිව්වේ degree එකේ class එක]

එතකොට ඇමතිතුමා කියනවාලු "තමුසෙට class එකකුත් තියෙනවා නම් ඇයි අපෙන් job ඉල්ලන්නේ. ඒ class එක කරගෙන ඉන්නවකෝ" කියලා :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-3675591178774589353.post-65288157148144812442012-05-01T11:45:04.268-07:002012-05-01T11:45:04.268-07:00මේක පලවෙනි එක නෙමේ නේද බං. මං පස්සේ දැක්කේ.මේක පලවෙනි එක නෙමේ නේද බං. මං පස්සේ දැක්කේ.Anuradha Edirisuriyahttps://www.blogger.com/profile/16430976918082962478noreply@blogger.comtag:blogger.com,1999:blog-3675591178774589353.post-32344496576054196582012-05-01T07:57:38.863-07:002012-05-01T07:57:38.863-07:00තැන්කියූ අනූතැන්කියූ අනූවෙඩික්කාරයාhttps://www.blogger.com/profile/05525333612435958046noreply@blogger.comtag:blogger.com,1999:blog-3675591178774589353.post-64095809132379002472012-05-01T07:40:42.840-07:002012-05-01T07:40:42.840-07:00මසුරන් ඔනෙ නෑ බන්... ඔය වචන ටිකම ඇති..මසුරන් ඔනෙ නෑ බන්... ඔය වචන ටිකම ඇති..වෙඩික්කාරයාhttps://www.blogger.com/profile/05525333612435958046noreply@blogger.comtag:blogger.com,1999:blog-3675591178774589353.post-116281220127257332012-04-30T08:54:01.394-07:002012-04-30T08:54:01.394-07:00පළමු ලිපියට මගෙන් සුබ පැතුම් මචං :)පළමු ලිපියට මගෙන් සුබ පැතුම් මචං :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3675591178774589353.post-67337355253693965722012-04-30T07:24:30.677-07:002012-04-30T07:24:30.677-07:00මාර කතාවක් මේ කතාවට මසුරන් දාන්න වටිනවා.
ජය වේවා....මාර කතාවක් මේ කතාවට මසුරන් දාන්න වටිනවා.

ජය වේවා.!!අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-3675591178774589353.post-4524517313442403702012-04-28T21:24:23.871-07:002012-04-28T21:24:23.871-07:00තැන්කියූ වේවා.තැන්කියූ වේවා.වෙඩික්කාරයාhttps://www.blogger.com/profile/05525333612435958046noreply@blogger.comtag:blogger.com,1999:blog-3675591178774589353.post-21953059108349243842012-04-28T06:33:31.152-07:002012-04-28T06:33:31.152-07:00සාර්ථක බ්ලොග්කරණයකට මගෙන් උණුසුම් සුභපැතුම්!!!සාර්ථක බ්ලොග්කරණයකට මගෙන් උණුසුම් සුභපැතුම්!!!BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.com